කැලණිතිස්ස වැඩ නවතී

කැලණිතිස්ස වැඩ නවතී

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල‍ය සඳහන් කරයි.

ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබාදෙමින් මෙගාවොට් 165කින් ක්‍රියාත්මක කෙරෙන මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නැප්තා තොග ලබා නොදීම හේතුවෙන් මෙලෙස එය අක්‍රීය කර ඇති බවයි වාර්තා වෙන්නේ