ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කෙරේ

ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක තේරී පත්කර තිබෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තේරී පත් කිරීම සිදුකර ඇත්තේ.

.

COMMENTS