සන්නස්ගලට ඇප

සන්නස්ගලට ඇප

මූල්‍ය වංචා චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇපමත නිදහස් කර තිබෙනවා.

ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළවයි,

ඒ, කඳාන පොලිසිය විසින්.

COMMENTS