Category: සෞඛ්‍ය
දියවැඩියා රෝගීන් මිලියන දෙකක් ඉන්නවා රට තුළ
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය ... Read More
ඩෙංගු වැඩිවීමේ අවදානමක්
පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරනවා. මේ වන විට දිස්ත්‍රික්ක 11ක මෙම වැඩිවීම දක්නට ලැබෙනවා. කොළඹ ,ගම්පහ, ... Read More
ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි
ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් ... Read More
ඩෙංගු මාරයා යළි හිස ඔසවයි
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ ... Read More
මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන්
මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු ... Read More
දිනකට මෙරට කාන්තාවන් 15 ක් පියයුරු පිළිකාවට ගොදුරු වෙයි
පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තෝම්බර් මාසය නම්කර ඇත. මේ වෙනුවෙන් සංවිධානය කරන ජාතික සැමරුම් උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More
අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා ... Read More
ලෝක හදවත් දිනය අදයි
ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ... Read More
දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂිකා ... Read More
බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ඉහළට – අමතර සීනි සහ ලුණු ආහාරවලින් ඉවත් කළ යුතුයි
බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා ... Read More

