Category: ප්‍රධාන පුවත්
ඇල්ල – වැල්ලවාය මාර් ගයේ අවදානම් ස්ථාන 10ක්
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර අවදානම් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි, බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.එහි විධායක ඉංජිනේරු ... Read More
අද රාත්‍රියේ පුර් ණ චන්ද්‍රග්‍රහණයක්
ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 85 කට අද (07) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ, අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වායි. 2028 ... Read More
පින්බර බිනර පොහොය අදයි
සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. භික්ෂූණී ශාසනයේ ආරම්භය සිදු වන්නේ, අද වැනි පොහෝ දිනකයි. සිරසා නමාමි බිනර පෝදා ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ... Read More
විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද දෙවන දිනටත් අකුරට වැඩ
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ. එම මණ්ඩලයේ ... Read More
අනතුරට පත් බස් රථය පරීක්ෂාව සඳහා මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන් අද ඇල්ලට
අනතුරට පත් බස් රථය පරීක්ෂාව සඳහා මෝටර් රථ ප්‍රවාහන නිලධාරින් අද දිනයේ ඇල්ල ප්‍රදේශය බලා යාමට නියමිතව ඇතැයි පොලීසිය පවසයි .පොලීසිය පැවසුවේ , අනතුරට ලක්වූ ... Read More
ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ලක්ෂ 10 බැගින් වන්දි
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. ... Read More
සහල් උපරිම මිල උල්ලංඝනය කරන්නන්ට වැඩ වරදී
පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම ... Read More
විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්
2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි ... Read More
විදුලි සේවකයින් අද සිට අකුරට වැඩ
අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව ... Read More