Category: උණුසුම් පුවත්

ඊශ්‍රායල, ඉරාන ගැටුම නිසා ඉන්ධන මිල සහ රන් මිල වෙනස්වෙයි

Author- April 19, 2024

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි. සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි ... Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Author- April 19, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය ... Read More

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

Author- April 19, 2024

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර ... Read More

ලොව විශාලතම මැතිවරණය අද ඇරඹෙයි

Author- April 19, 2024

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද(19) ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. ... Read More

අදත් ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි

Author- April 19, 2024

බස්නාහිර, සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

බොරුකාරයන්ට අහුවෙන්න එපා

Author- April 18, 2024

දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා පවසනවා ... Read More

සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Author- April 18, 2024

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා ඒ ලබන 20 ... Read More

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

Author- April 18, 2024

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ දෙනා අසීරු ... Read More

ඩයලොග්, එයාර්ටෙල් අලුත් දීගයක

Author- April 18, 2024

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය. එම ගිවිසුම ... Read More

අවුරුදු 18කට වැඩි සෑම අයෙකුටම ව්‍යායාම කරන්නැයි උපදෙස්

Author- April 18, 2024

බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා වයස අවුරුදු 18කට වැඩි සෑම අයෙකුම සතියකට විනාඩි 150ක් ව්‍යායාමවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි බෝ ... Read More