සම්බන්ධන්ට පඩි සහිත මාස තුනක නිවාඩුවක්

සම්බන්ධන්ට පඩි සහිත මාස තුනක නිවාඩුවක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට මාස තුනක නිවාඩුවක් ලබාදීමට ගෙන ආ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (25) සම්මත වී තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් විසින්.

අසනීප තත්වයෙන් පසුවන සම්බන්ධන් මේ වනවිට 91වන වියේ පසුවෙනවා.

COMMENTS