Category: ව්‍යාපාර
විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්
2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි ... Read More
පසුගිය වසරට වඩා විදෙස් ආයෝජන දෙගුණයකින් වැඩි වෙලා
ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරය තහවුරු කිරීම හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව රටට විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ වැඩි වීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ... Read More
ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 20,000 ඉක්මවා යයි
අද (15) දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත් වී තිබෙනවා. ඒ අනුව දිනය තුළ ඒකක ... Read More
කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.45 කින් අද (11 ) දිනයේ ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.49 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More
කොටස් වෙළඳපොළෙන් තවත් වාර් තාවක් – ඉතිහාසයේ ප්‍රථමවරට ASPI ඒකක 20000 ඉක්මවයි
අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම ... Read More
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,500 සීමාව ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. ... Read More
ඉතිහාසයේ ප්‍රථම වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද ... Read More
ජුනි මාසයේ නිල සංචිත 3.3% කින් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080ක් ලෙස දැක්වේ. 2025 මැයි ... Read More
විදේශ ප්‍රේෂණවල වර් ධනයක්
මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 වර්ෂයේ ජනවාරි ... Read More
කොළඹ උද්ධමනය වැඩි වෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ... Read More