Category: උණුසුම් පුවත්
අපේ ජනබල පක්ෂයෙන් තීරණයක්
අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. ... Read More
අධ්‍යාපනයට අයවැයෙන් ලැබෙන සහන
2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. මේ සඳහා අස්වැසුම ... Read More
ආබාධිත ප්‍රජාවට අයවැයෙන් සහන
රට පුරා විසිරී සිටින මිලියන 1.6ක් පමණ වූ ආබාධිත ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් 7%කි. එම ප්‍රජාවේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අස්වැසුම වැඩසටහන තුළින් ආබාධිත පුද්ගලයින්ට ... Read More
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය
විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ. මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ... Read More
රේගුව වාර් තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ. ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ... Read More
පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්
පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව හඳුන්වා දී ... Read More
2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් ... Read More
Hong Kong Sixes පළමු තරඟය ශ්‍රී ලංකාව පරාජය වෙයි
'Hong Kong Sixes' ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීය. තරගාවලිය අද (7) ආරම්භ වූ ... Read More
පාසල්වල මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට පොලිස් සුනඛයින්
පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීම තීරණය කර තිබේ. ඒ අනුව, පොලිස් නිල ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ... Read More

