යල කන්නයේ වී වගාවට රජයේ මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට

යල කන්නයේ වී වගාවට රජයේ මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට

මෙවර යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000ක් මුදලක් ගොවීන්ට හිමි වන අතර එම මුදල පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වූ වෙනත් කාර්යන් සදහා යොදාගත හැකි බව සදහන්.

මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5ක්.

COMMENTS