සිය අලුත උපන් බිළිඳා සමඟ පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරිය

සිය අලුත උපන් බිළිඳා සමඟ පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරිය

සිය අලුත උපන් බිළිඳාද සමගින් පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වීමට ඉතාලි ඉතිහාසයේ පළමු වරට එරට මන්ත්‍රීවරියකට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇය සිය බිළිඳාට පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර මව්කිරි ලබා දෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානයට ලක්ව තිබුණා.

බිළිඳාට වසරක් සම්පූර්ණ වනතුරු පමණක් ඇයට මෙම අවස්ථාව හිමි වනු ඇති.

https://shorturl.at/nvDS2

COMMENTS