ඛනිජතෙල් පිළිබඳ දිඟු කාලීන ගිවිසුමකට අත්සන් තැබේ

ඛනිජතෙල් පිළිබඳ දිඟු කාලීන ගිවිසුමකට අත්සන් තැබේ

ශ්‍රී ලංකා රජය, ආර්.එම්.පාර්ක්ස් කෝපරේෂන් (R.M. Parks Inc) සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තබා තිබෙනවා.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම ගිවිසුමට අත්සන් කරන ලද බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

COMMENTS