රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක්

රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක්

රිලවියන් ගැබ්ගැනීම වැලැක්වීමේ හැකියාව සොයා බැලීමේ පරීක්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨය මඟින් සිදු කළා.

වයස අවුරුදු එකහමාරක් වන එක්වරක් පැටවුන් බිහිකළ රිලවියක මේ සඳහා යොදාගෙන තිබෙනවා.

රිලවියගේ යෝනිමාර්ගයේ ලූපයක් ඇතුළු කර ගැබ්ගැනීම වැලැක්වීම පිළිබඳ මෙසේ පරික්ෂණ සිදු කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨයේ පසු ශික්ෂණ හා පශූ සායනික අංශ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගාල්ල මහතාගේ මූලිකත්වයෙනුයි මෙය සිදු කර තිබෙන්නේ.

COMMENTS