අකුණක් වැදී සැප රියක් ගිනි ගනී

අකුණක් වැදී සැප රියක් ගිනි ගනී

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට මේ දිනවල අධිකව වැසි සහිත කාලගුණයක් පවතී.

අධික වර්ෂාව සමඟ දැඩි අකුණු ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට වාර්තාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එවැනි පසුබිමක පසුගියදා අකුණු සැරයක් වැදීමෙන් ගිනිගන්නා සුඛෝපභෝගී ජීප් රථයක දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙලෙස අකුණු සැර වැදී ඇත්තේ පර්ත් හි රථගාලක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයකටයි.

එම දර්ශන පහතින්,