රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් අතිප්‍රමාණ වුණා.

ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297 යි ශත 94 ක් ලෙසයි.

එමෙන්ම ගැණුම් මිල රුපියල් 284 යි ශත 84 ක් බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ඊයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 298 යි ශත 85 ක් ලෙස සටහන් වූ අතර,ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 285 යි ශත 61 ලෙසයි.