රුලියලට අද මොකද වුණේ ?

රුලියලට අද මොකද වුණේ ?

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (05) තවත් අතිප්‍රමාණ වී තිබෙනවා.

ඒ අනුව, අද (05) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298යි ශත 85ක් ලෙසයි.

ගැණුම් මිල රුපියල් 285යි ශත 61ක් බවයි මහ බැංකුව නිවේදනය කළේ.

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 300යි ශත 32ක් ලෙස සටහන් වූ අතර, ඩොලරයක ගැණුම් මිල රුපියල් 287යි ශත 42 ලෙසත්, දැක්වුණා.