තරුෂි, ජයේෂි රිදී සහ ලෝකඩ දිනයි

තරුෂි, ජයේෂි රිදී සහ ලෝකඩ දිනයි

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමිව තිබේ.

මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට සමත්විය.

එහිදී ජයේෂි උත්තරා මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.

COMMENTS