රේ ස්ටීවන්සන් ජිවිතයෙන් සමුගනී

රේ ස්ටීවන්සන් ජිවිතයෙන් සමුගනී

ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විශේෂයෙන්ම තෝර් චිත්‍රපට මාලාවේ ඔහු සුවිශේෂී චරිතයක් වුණා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.

අයර්ලන්තයේ උපතලබා ඇති ස්ටීවන්සන් වයස අවුරුදු 8දී එංගලන්තයේ පදිංචියට පැමිණ තිබෙනවා.

https://bit.ly/3WqZa1a

COMMENTS