උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

උද්භිද උද්‍යාන සඳහා ඇතුළත් වීමේ ප්‍රවේශපත්‍රවල මිල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර කර තිබෙනවා.

දේශීය වැඩිහිටියෙකු සඳහා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 200 දක්වාත් විදේශිකයෙකු සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3000 දක්වාත් මෙසේ ඉහළ දමා ඇති බවයි වාර්තා වී ඇත්තේ.