කිරි ගොවීන්ට පණිවිඩයක්

කිරි ගොවීන්ට පණිවිඩයක්

බස්නාහිර, දකුණ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල, මුලතිව්, වවුනියා සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද දින සහ හෙටත් අධික උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් දන්වා තිබෙනවා.

එබැවින් කිරි ගවයන් සෙවණ ඇති ස්ථානයක රඳවා තබන ලෙසත් හැකිතාක් ජලය පානය කිරීමට සලස්වන ලෙසත් එම නිවේදනයෙහි සඳහන් වනවා.