අවුරුද්දට ගෙදර යන්න අධිවේගී මාර්ගවල බස් ධාවනය අඛණ්ඩව

අවුරුද්දට ගෙදර යන්න අධිවේගී මාර්ගවල බස් ධාවනය අඛණ්ඩව

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නාලක දිසානායක කියා සිටියා.

COMMENTS