අලුත් අවුරුද්දෙන් පස්සේ දේශපාලන පෙරළියක් ?

අලුත් අවුරුද්දෙන් පස්සේ දේශපාලන පෙරළියක් ?

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු කාලසීමාවේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු මෙ බව පැවසුවේ ඊයේ (09) මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

“සිංහල අවුරුද්දෙන් එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ. මොකද පිල් මාරුවීම්, ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20යි 30යි ඇතුළත වෙන්ව පුලුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ. හැබැයි දැනට නම් අපි කිසිම පාර්ශවයකට ගැති වෙලා වැඩ කරන්න එහෙම බලාපොරොත්තුවක් නෑ. රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය හිමි වෙනවා.” යනුවෙන්

COMMENTS