ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 20% දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 20% දඩයක්

නවසීලන්තය සමඟ පැවති පළමුවන එක්දින තරගයට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 20% දඩයක් පනවා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ අඩු පන්දු යැවීමේ වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් එම දඩය පැනවෙන බවයි.

දෙරට අතර අද (28) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමුණා.

COMMENTS