රුපියල යළි බාල්දු වෙයි

රුපියල යළි බාල්දු වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීමක් අද (15) දිනයේ දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැණුම් මිල රුපියල් 327යි ශත 59ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වූයේ 344යි ශත 66ක් ලෙසයි.