උතුරේ ඉඩම් අක්කර 108ක් හෙට නිදහස්

උතුරේ ඉඩම් අක්කර 108ක් හෙට නිදහස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කිරීමට තීරණය කර තිබේ,

ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදා දීම නිදහස් දිනයට සමගාමීව හෙට ( 3) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

COMMENTS