අපේක්ෂකයින් 80,720ක් පුංචි ඡන්දයට

අපේක්ෂකයින් 80,720ක් පුංචි ඡන්දයට

එළඹෙන මාර්තු 09 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර ඇති පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ අතර අදාල මැතිවරණය සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 80ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් නියෝජනය කරමින් එම අපේක්ෂකයන් ඉදිරිපත් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

COMMENTS