රන් මිල යළි නගී

රන් මිල යළි නගී

මෙරට රත්‍රං මිල ගණන් අද (24) දිනයේ සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

*රන් අවුන්ස රු . 702,154.00
*කැරට් 24 ග්‍රෑම් 1 රු. 24,770.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 198,150.00
*කැරට් 22 ග්‍රෑම් 1 රු. 22,710.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 181,650.00
*කැරට් 21 ග්‍රෑම් 1 රු. 21,680.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 173,400.00