මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ලෝක බැංකුවෙන් ලැබුණු අනුමැතිය

මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ලෝක බැංකුවෙන් ලැබුණු අනුමැතිය

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුවෙන් අනුමත කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා

ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති.

ශ්‍රී ලංකාවේ අර්ථිකය ස්ථායිකරණය සහ මෙරට ජනතාවගේ ජීවන මාර්ග ආරක්ෂාකර ගැනීම සඳහා අවස්ථාව ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.