2023 “රයිගම් ටෙලීස්” මාර්තුවේ

2023 “රයිගම් ටෙලීස්” මාර්තුවේ

ටෙලි තිරයේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කෙරෙන 19 වැනි රයිගම් ටෙලීස් 2023 සම්මාන උලෙළ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවති අතර, රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ මේ බව කියා සිටියා.