රන් මිලේ යළි වෙනසක්

රන් මිලේ යළි වෙනසක්

අද (01) දින රන් මිලෙහි තරමක අඩු වීමක් දකින්න ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු. 645,985.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,790.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 182,300.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,900.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 167,150.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,950.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 159,550.00