පාසල් සිසුන් විෂ මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම වැලැක්වීමට දීපව්‍යාප්ත වැඩසටහනක්

පාසල් සිසුන් විෂ මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම වැලැක්වීමට දීපව්‍යාප්ත වැඩසටහනක්

අයිස් ඇතුළු විෂ මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් ගොදුරුවීම වැලැක්වීම සඳහා කොළඹ නගරය කෙන්ද්‍ර කරගෙන ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතිය ජනවාරි 02 වනදා සිට දීපව්‍යාපත්ව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

COMMENTS