රජයේ සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කෙරේ ?

රජයේ සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කෙරේ ?

කොරෝනා කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ පහසුව සඳහා නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනයට එක්වෙමින්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ මේ වනවිට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

.