භාණ්ඩ කිහිපයක මිල බසී

භාණ්ඩ කිහිපයක මිල බසී

හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිප්‍යක මිල ගණන් පහත හෙළා තිබෙනවා.

ඒ අනුව සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 229ක් ලෙස ද, පාන් පිටි කිලෝ එකක නව මිල රුපියල් 265ක් ලෙස ද, රතු ළුණු කිලෝවක නව මිල රුපියල් 495ක් ලෙස ද, ලොකු ලූණූ කිලෝවක නව මිල රුපියල් 255ක් ලෙස ද පහත දමා තිබෙන බවයි ලංකා සතොස ප්‍රකාශ කරන්නේ.

COMMENTS