දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට පත්ව සිටියදී හමුවෙයි

දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට පත්ව සිටියදී හමුවෙයි

දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී නිකවැරටිය වනජීවි නිලධාරීන්ට හමුව තිබෙනවා.

පැටවුන් තිදෙනා පුත්තලම ප්‍රදේශයේ වනයක ගසක් යට වැටී සිටියදී හමුව ඇති බවයි වාර්තා වන්නේ.

තනිව ජීවත් විය හැකි වයසේදී මෙම පැටවුන්ව මුදා හරින බවයි නිලධාරීන් සඳහන් කරන්නේ