ඇමති වීරසේකරටත් කොවිඩ්

ඇමති වීරසේකරටත් කොවිඩ්

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (20) පෙරවරුවේ දී තහවුරු වී තිබෙනවා.

ඔහු මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.