ඇමතිකම අහිමි වූ ‘සුසිල්ට’ ආසනයත් අහිමි වේ

ඇමතිකම අහිමි වූ ‘සුසිල්ට’ ආසනයත් අහිමි වේ

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තු අසුන යළිත් වෙනස් කර ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ ආණ්ඩු පක්ෂයේ 29වැනි ආසනය ඔහු වෙනුවෙන් පනවා තිබූ අතර අමාත්‍ය තනතුර අහිමි විමත් සමග ඔහුට ලබා දී ඇත්තේ 71වැනි ආසනයයි.