ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

හෘදයාබාධයකින් අද උදෑසන ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය ඉතාලියේ – මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කළා.

මිය යන විට ඇය 71 වන වියේ පසු වුණා.