දේශපාලන කතා සපිරි ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වඩී

දේශපාලන කතා සපිරි ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වඩී

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානයක් වූ ‘චන්ද්‍රිකා’ කෘතිය ඊයේ (14) එළිදැක්වුණා.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි.

‘චන්ද්‍රිකා’ කෘතිය ලේඛක තරිඳු තොටවත්ත මහතා විසින් රචනා කර තිබෙනවා.

උත්සවයේ මුඛ්‍ය දේශනය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් සිදු කළා.