අද කාලගුණය

අද කාලගුණය

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.