හනාට ගීතය අමතක කරපු වනිඳුගේ හිනාව

හනාට ගීතය අමතක කරපු වනිඳුගේ හිනාව

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන වැඩසටහන් අතරින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් වැඩසටහනක් වන්නේ “හිත ඉල්ලන තරු” වැඩසටහනයි.

මෙවර එම වැඩසටහන සුවිශේෂයි. ඒකට හේතුව තමයි මේ පාර වැඩසටහනට ආවේ ක්‍රිකට් තරු. ඉතින් ක්‍රීඩාලෝලීන් මේ පාර හිත ඉල්ලන තරු වැඩසටහන බැලුවේ පුදුමාකාර උනන්දුවකින්.

ඉතින් මේ වැඩසටහන තවත් වර්ණවත් කරන්න ගීත ගායනා කරන්න ආවා නව පරපුරේ ගායිකා හනා. ඉතින් ඇයට වනිදු දිහා බලාගෙන ගීතය ගායනා කරන්න කියලා නිවේදකයා ඉල්ලීමක් කළා. නමුත් ඇයට එම ගීතයේ පද පේලි පවා අමතක වුණා, පසුව ඇය කියා තිබුණා වනිඳු කියන්නේ මම ආසම ක්‍රිකට් තරුව යනුවෙන්. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයන් නම් කියන්නේ පද පේලි පවා අමතක වුණේ වනිදුගේ හිනාවට කියලා

එම වීඩියෝව පහතින්