ලොවම පුදුම කරමින් ගුවන් යානයක දුම්රියක් ගැටෙයි ( වීඩියෝ )

ලොවම පුදුම කරමින් ගුවන් යානයක දුම්රියක් ගැටෙයි ( වීඩියෝ )

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙය වාර්තා වන්නේ අද (10) අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නගරයෙන්.

රේල් පාර මත ගොඩ බා තිබු සැහැල්ලු ගුවන් යානයක අධිවේගී දුම්රියක් ගැටෙන ආකාරය එම වීඩියෝ වෙන් දැක්වෙනවා.

එම ගුවන් යානයේ සිටි නියමුවාව බේරා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.