ලංකාවට ආපු සිම්බාබ්වේ කණ්ඩායම අර්බුදයක

ලංකාවට ආපු සිම්බාබ්වේ කණ්ඩායම අර්බුදයක

ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් ට කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද(10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකාව සමග එක්දින තරග තුනක් සඳහා සහභාගී වීමට නියමිතයි.