අවුන්සාන් සුකීව තවත් වසර 04ක් හිර කරයි

අවුන්සාන් සුකීව තවත් වසර 04ක් හිර කරයි

බලයෙන් පහකළ , මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ට තවත් වසර 04 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ ගමන් කථන ළඟ තබාගැනීම සහ කොවිඩ් රෙගුලාසි කඩ කිරීමේ චෝදනා යටතේයි.

පසුගිය මාසයේදීත් සුචී මහත්මියට වසර 04 ක සිර දඩුවමක් නියම කෙරුණු අතර එම දඩුවමට අමතරවයි අද සිර දඩුවම නියම කර ඇත්තේ.

https://bbc.in/31K3Aby