අද රටම කම්පා කරමින් වාර්තා වූ කොවිඩ් මරණ

අද රටම කම්පා කරමින් වාර්තා වූ කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,134කි.