සුබ උපන්දිනයක් අසේල

සුබ උපන්දිනයක් අසේල

2017දී ඔස්ට්‍රේලියාවට තම පිත්තෙන් අමතක නොවන පාඩමක් කියා දුන් අසේල ගුණරත්නගේ උපන් දිනය අදයි

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියෙක් වුන අසේල ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වුනා මිට ඉහතදී, එම කාලය තුල ඔහු පෑ දස්කම් ක්‍රීඩා ලෝලීන්ට නම් කිසිදා අමතක නොවුණු ඇති.

2017 ඔස්ට්‍රේලියාව තුලදී අමතක නොවන විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය පෙර ගමන් කරුවා වුයේ අසේල ගුණරත්නය.

එමෙන්ම සිය පළමු ටෙස්ට් ඉනිම් පහ තුලදී වැඩිම ලකුණු රැස් කල පිති කරුවා වන්නේද ඔහුයි.

ඉතින් මේ දක්ෂ සුපිරි ක්‍රීඩකයාට my newslanka සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.