නදීමාල් පුදුමයට පත් කළ උපන්දින සැමරුම

නදීමාල් පුදුමයට පත් කළ උපන්දින සැමරුම

ප්‍රවීන ගායන ශිල්පින් වූ මර්වින් පෙරේරා වගේම අමල් පෙරේරා නිසා ගායන හැකියාව උපතින්ම ගෙනා නදිමාල් පෙරේරාටත් ලස්සන කටහඬක් තියෙනවා. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට බොහෝ දෙනෙකුගෙන් ආදරය හිමි වෙනවා.

මෙරට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් නදිමාල්ගේ උපන්දිනය ඊයේ (06) යෙදී තිබෙනවා. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් අමල් පෙරේරා ඔහුගේ ආදරණිය බිරිඳ දියණිය නදිමාල්ව ඊයේ රෑ පුදුමයට පත් කරලා,

එහි ඡායාරූප සහ ඔහුගේ සුන්දර ඡායාරූප පෙළක් පහතින්