කොවිඩ් එන්නත් මාත්‍රා 8ක් ගත් මිනිසා

කොවිඩ් එන්නත් මාත්‍රා 8ක් ගත් මිනිසා

පසුගිය වසර තුළ කොවිඩ් – 19 වෛරසයට එරෙහිව එන්නත් මාත්‍රා 8ක් ලබාගත් පුද්ගලයෙකු පිළිබදව ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 65 හැවිරිදි බ්‍රම්ඩියෝ මැන්ඩාල් නම් පුද්ගලයෙකු විසින් එම එන්නත් තොගය ලබාගෙන ඇති බවයි.

ඔහු විශ්‍රාමික ලිපි බෙදන්නෙකුවන බවද එම පුද්ගලයා සදහන් කරයි.

ඔහු 12 වැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යාමේදී බලධාරීන් විසින් ඔහුව නවත්වා තිබේ.

මෙම පුද්ගලයා මෙලෙස කොවිඩ් එන්නත් ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා ස්ථාන 4කින් එන්නත් 8ක් ලබාගෙන ඇති බවට වෛද්‍යවරයෙකු විසින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

https://bbc.in/3n1iql9