ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට – ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට – ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා මේ වනවිට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අද (06) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.