අජන්ත මෙන්ඩිස් දසවෙනි විකට්ටුව ලබා ගනී

අජන්ත මෙන්ඩිස් දසවෙනි විකට්ටුව ලබා ගනී

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් අද ඔහුගේ විවාහ ජීවිතයේ දසවෙනි විකට්ටුව ලබාගන්නවා.

ඔහුගේ බිරිඳ වන්නේ යෝෂිණී මෙන්ඩිස් .ඉතින් ඔවුන් දෙදෙනා විවාහ වෙලා අවුරුදු දහයක්. තම ක්‍රීඩා ජීවිතය තුළ අන්තර්ජාතිකව සුවිශේෂී පිළිගැනීමක් හිමිකරගත් අජන්තට මතු වූ යම් යම් ආබාධ හේතු කොටගෙන අන්තර්ජාතික ක්‍රීඩා පිටියෙන් සමුගත්තා.

නමුත් ඒ කාල පරාසය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔහු කළ සේවය සදාතනිකව අප මතකඊයේ රැඳේවි.
අජන්ත සහ ‍යොශිනිටත් ආදරණීය දරුවන් දෙදෙනාටත් my newslanka සුභ ප්‍රාර්ථනා කරනවා.