ඔමික්‍රෝන් ඉන්දියාවේ පළමු බිල්ල ගයි

ඔමික්‍රෝන් ඉන්දියාවේ පළමු බිල්ල ගයි

ඉන්දියාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා සිදුවූ පළමු කොවිඩ් මරණය වාර්තා වුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් සිදුවූ පළමු කොවිඩ් මරණය නවදිල්ලිය, බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

https://bit.ly/3JJaHCc